Homemade ChilliPowder 100g
In Stock
රු100.00
කටට සැරට ගමේ රසට කන්න ආස අයට තත්ත්වයෙන් උසස්ම මිරිස් කුඩු Hela Spices වෙතින් දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න !
ශ්‍රී ලංකාවේ හොඳම හා සුවදවත් ගෙදර හදන කුළුබඩු (100% ස්වභාවිකයි, කල් තබා ගන්නා ද්‍රව්‍ය සහ අමතර රස හෝ වර්ණක අඩංගු නොමැත) ❤