header reached
Hela Spices COMBO Pack 750g | ShopHere

SEARCH

Sale

Hela Spices COMBO Pack 750g

In Stock

රු930.00 රු850.00

ශ්‍රී ලංකාවේ හොඳම හා සුවදවත් ගෙදර හදන කුළුබඩු (100% ස්වභාවිකයි, කල් තබා ගන්නා ද්‍රව්‍ය සහ අමතර රස හෝ වර්ණක අඩංගු නොමැත) ❤

දැන් මාසෙටම ඇතිවෙන්න කුළු බඩු COMBO පැක් එකක් කඩේ මිලටත් වඩා අඩුවෙන් ගෙදරටම ගෙන්වා ගන්නත් ඔබට අවස්ථාව තියෙනවා.

🔸 හෙළ Spices COMBO Pack රුපියල් 850 / –

* මිරිස් කුඩු 200g
* කෑලි මිරිස් 100g
* බැදපු මස්කරි තුනපහ 100g
* තුනපහ කුඩු 100g
* ගම්මිරිස් කුඩු 100g
* ගොරකා 100g
* කහ කුඩු 50g

Quantity
Report Abuse
Back to Top